PL000128
අනුරාධපුරය | ඉදිකිරීම්
"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම
අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" - "සංඝාවාසය" ආලෝක කිරීමට අවශ්‍යව වන්නාවූ, "වයරින් භාණ්ඩ" පූජා කරගැණීමට, පින්වත් ඔබටද අවස්ථාව ඇත. ඒ සඳහා "වයර්” වර්ග කිහිපයක්, පවතින මිළ සමග දක්වා ඇත. පිං කැමැත්තෝ, ආර්‍ය මහා සංඝරත්නයට ආලෝකය ලබා දීමේ පින්කමට, තම තමන්ට හැකි අයුරින් සම්බන්ධ වී, දහම් ආලෝකයෙන් ද ආලෝක වී, උතුම් වූ නිවන් සුවයෙන්, නිවී සැනසී, සසර ගමන නිමාකර ගනිත්වා,
වයරීන් භාණ්ඩ -
1 /044 වයර් රෝල් (දුඹුරු-ACL) - 10ක් - එකක් රු.5800.00
1 /044 වයර් රෝල් (නිල්-ACL) - 10ක් - එකක් රු.5800.00 -
7 /053 වයර් රෝල්(T) - ACL)- 03ක් - එකක් රු.22,000.00
7 /067 වයර් රෝල්(T) - ACL)- 02ක් - එකක් රු.34,600.00
7 /053 වයර් රෝල්(අර්ත්) - ACL)- 04ක් - එකක් රු.9665.00
විදුලි පංකා - 6ක් (සිවිලිං) KDK වර්ගය
බැංකු ගිනුම් විස්තර - බුළුමුල්ලේ ධම්මාලංකාර හිමි සම්පත් බැංකුව මහනුවර (Super Branch) 100752338590
විමසීම් - බුළුමුල්ලේ ධම්මාලංකාර හිමි. 077 7916397
(උපුටා ගැනීම ���නිවන් පුරයට යන පින්කම් ��� Facebook සමුහයෙනි.)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | බලන්ගොඩ
භාග්‍යවතුන් වහන්සේගේන්, උත්තම මහ රහතන් වහන්සේලාගේත්, පෙර රජ දවස ලංකා ද්වීපයේ සම්බුදු සසුන සුරැකි හඳගිරිය සිට කල්තොට දක්වා ගල් ලෙන් ඇසුරු කොට අතිශය දු...
Read Moreපින්කම් හා කුසල කර්ම
ශරීර ඉන්ද්‍රියන් දන්දීම | නුගේගොඩ
අවයව දන්දීම Life is a gift ORGAN DONATION AND TRANSPLANTATION FOUNDATION- ODTF Contact Us 0770 344344 Tel. +94 (770) 344 344 Monday through ...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | ඇල්පිටිය
විරාගී සිත් ඇති, හික්මීමෙන්, කීකරු කමින් අගපත් සොඳුරු බුදු පුතුන්ගේ සෑයේ කොටස්කරුවන් වෙමු...🙏🙏🌕🌕🌕 ඇල්පිටිය මහමෙව්නාව අසපු භූමයේ අභිනවයෙන් ඉදි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.